අපද්‍රව්‍ය කලමනකරන කටයුතු විදිමත් කිරිමට අදාළ කරැණු සාකච්ඡාව

slider image

 


 

කැකිරාව ප්‍රදේශිය සභා අපද්‍රව්‍ය කලමනකරන කමිටු රැස්විම ගරු සභාපතිතුමාගේ මුලිකත්වයෙන්, ගරු සභික  මන්ත්‍රීවරුන්ගේ, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ,ව්‍යාපාරික ප්‍රජාව හා ස්වෙච්ඡා සංවිධාන වල  හා කාර්යාලය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2025.07.23 දින නගර සභා  ශාලාවේ දි පැවැත් වු අතර එහිදී අපද්‍රව්‍ය කලමනකරන කටයුතු විදිමත් කිරිමට අදාළ කරැණු සාකච්ඡා කරන ලදි..  

Top